ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් 20000 ඉක්මවයි


අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 391ක් හඳුනාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20162ක් දක්වා ඉහළ ගියේය.

මේ අතරින් රෝගීන් 6010ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සුවය ලබා ඇති සංඛ්‍යාව 14069ක් වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 83කි.



Recommended Articles