ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 67ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අනුව මෙරටින් වාර්තා වී අති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles