ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 642ක් දක්වා වර්ධනය වී තිබේ. මෙසේ ජීවිතක්ෂට පත්වූවන් අතර විදේශීය ජාතිකයන් දෙදෙනෙකුද වෙයි.

කොළඹ 02 ප්‍ර දේශයේ පදිංචි 46 හැවැරිදි විදේශික පිරිමි පුද්ගලයෙක්, රත්ගම පදිංදි අවුරුදු 46ක පිරිමි පුද්ගලයෙක්,  කුලියාපිටිය පදිංචි අවුරුද 65ක පිරිමි පුද්ගලයෙක්, කොළඹ 04 පදිංචි අවුරුදු 63කි විදේශික පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles