ශ්‍රී ලංකාව පරාජය කළ ඔස්ට්‍රේලියාවට තරගාවලියේ ජය


ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(09දා) සමත් විය.

ඒ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද කඩුලු 09කින් ජයග්‍රහණය කිරීමෙණි. 

 



Recommended Articles