ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂණ 171,169 ක්


ශ්‍රි ලංකාව තුළ මේ වන විට PCR පරික්‍ෂණ 171,169 ප්‍රමාණයක් සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ඊයේ (09) දිනය තුළ පී සී ආර් පරික්‍ෂණ 680 ක් සිදුකර ඇත.



Recommended Articles