ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහයත් රනිල්ට


ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විසින් අද(10දා) ඒ බව සඳහන් කළේය.



Recommended Articles