ශ්‍රී ලංකවේ කොවිඩ් මරණ 300 ඉක්මවයි By රුවන් කාශ්‍යප // 2021 ජන 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 300 ඉක්මවා තිබේ. ඒ තවත් කොවිඩ් මරණ 8ක් වාර්තාවීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියේය. Facebook Twitter Google+ Recommended Articles