ශ්‍රි ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම ඉහළට


ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම ඉහළ නැංවිමට ෆිච් රේටින් ආයතනය කටයතු කර තිබේ. මේ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා  ඉහළ නැංවිමට එම ආයතනය කටයුතු කර තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාර්ථකත්වය , ධනාත්මක සාර්ව ආරිථික දර්ශක සහ දේශීය මුදල් පැහැරහැරීමේ අවධානම අඩුවීම මෙමගින් පෙන්නුම් කෙරෙයි.

 



Recommended Articles