ශ්‍රි ලංකා ක්‍රිකට් ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 87කින් පහළට


ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැත්වූ විශේෂ මහා  රැස්විමේදි අනුමැතිය ලබාදී තිබේ.‍

ක්‍රිකට් ආයතනයේ ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් දැඩි කතා බහක් නිර්මාණය වූ අතර ඒහිදි බොහෝ දෙනෙක් යෝජනා කර තිබුණේ ඡන්ද හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ යුතු බවයි.



Recommended Articles