ශෂි වීරවංශට වසර 02ක සිර දඩුවමක්


හිටපු  අමාත්‍ය  විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබේ.

කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත්  බුද්ධික ශ්‍රී රාගල මහතා අද ( 27දා )  එම නියෝග කළේය.

ආගමන විගමන නීති කඩකරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනාව එල්ල වී තිබේ.



Recommended Articles