ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සේවා දිගුවක් ලබාද‍ිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව ජූනි මස 1 වන දා සිට 2024 දෙසැම්බර් 31 වනදා දක්වා ඔහුට සේවා දිගුවක් ලබාදෙමින් අති වි‍ශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 



Recommended Articles