වෛද්‍යවරුන්ට දුන් රු.35000ක දීමනාව ගෙවීම අත්හිටුවයි


වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35000ක දීමනා වැඩිවිම ගෙවිම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම දීමනාව ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකර තිබේ.

වෛද්‍යවරුන්ට මෙම රු. 35000ක දීමනාව ලබාදීමත් සමග අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ද රු. 35000ක දීමනාවක් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කෙරිණ.



Recommended Articles