වෛද්‍යවරුන්ට 35000 ආයෙත් දෙයි - දොස්තර වර්ජනය අත්හැර දමයි By .. // 2024 ජන 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෛද්‍යවරුන්ට අත්හිටවූ දීමනාව රු. 35000ක දීමනාව යළිත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කිරීමත් වෛද්‍යවරුන් පැවැත්වීමට සූදානම් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය නවත්වා දැමීමට තීරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles