වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනයෙන් ජීවිතක්ෂයට


කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු  අභාවප්‍රාප්ත වී ති​බේ.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මිට දින කිහිපයකට ඉහතදී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ලැබ තිබිණි.



Recommended Articles