විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක් By .. // 2024 අගෝ 06 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles