විශ්‍රාමිකයන්ට රු. 3000ක දීමනාවක්


රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.  ඊයේ (24දා) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතය.



Recommended Articles