විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්


විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් චාමින්ද හෙට්ටිආරච්චි මහතා 2025 ජනවාරි 01 වැනිදා සිට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 



Recommended Articles