විශ්වවිද්‍යාල දේශණ යළි ඇරඹෙයි


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු විශ්වවිද්‍යාල දේශණ යළිත් අද (29දා) සිට ආරම්භ කිරීමට අවසර දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් සියයට 50ක ධාරිතාවක් යටතේ නැවතත් දේශණ ආරම්භ කිරීමට අනුමැතිය දී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම පවසයි.



Recommended Articles