විවිධ නායකයන්ගේ අමනෝඥ තීන්දු නිසා විපතට පත්ව ඇත්තේ රටේ පුරවැසියන්


වර්තමානය වන විට රටේ තරුණයන්, පුරවැසියන් විවිධ නායකයන්ගේ අමනෝඥ තීන්දු තීරණ නිසා විපතට පත්ව ඇති බවත් රැකියා වෙළෙඳපොල , අධ්‍යාපනය ව්‍යවසායකත්වය හා සමාජ ආරක්ෂණය නැති වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ(10දා) පැවති ජව රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. 



Recommended Articles