විවාහ මංගල්‍ය සදහා එක් විය හැකි ගණන වැඩි කරයි


විවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.

එසේත් නොමැතිනම් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක පිරිසකට විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles