විල්බැරෝවකින් භාණ්ඩ ගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට


මුහුණු ආවරණ නොමැතිව වීල් බැරෝවගින් භාණ්ඩ ප්‍රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

අලුත්ගම දර්ගා නගරයේදී අලුත්ගම පොලිසීය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

40 හැවැරිදි මෙම පුද්ගලයා මුහුණු ආවරණ නොමැතිව සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 



Recommended Articles