වියට්නාමයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වියට්නාමයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු වියට්නාම් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් හෝචිමිං නුවර  සිට අද (02දා) රාත්‍රී 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කර තිබේ.



Recommended Articles