විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඇති වූ උණුසුම By .. // 2024 සැප් 18 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගියදා පැවැත්වුණු 05 වසර ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙස ඉල්ලා අද(18දා) දෙමව්පියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක නිරත විය. එහිදී කැරලි මර්ධන ඒකකයට ගෙන්වීමට කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles