විදේශ සංචිතය ඇ.ඩො.බි 2.31


පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.314ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම අගය තුළ රන් සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 98ක් වූ බවද මහ බැංකුව කියයි. ඒ අනුව මුදල් වශයෙන් පවතින සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලිියන 2.025කි.  



Recommended Articles