විදෙස්ගතව සිටින ලාංකිකයන් පිරිසක් අදත් දිවයිනට


අද (14දා) දිනයේ සිට විදෙස් රටවල සිට තවත් ශ්‍රීලාංකිකයින් 111 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

චෙන්නායි සිට පුද්ගලයින් 109 දෙනෙකු සහ මාලදිවයිනේ සහ දෝහා සිට එක් අයෙකු බැඟින් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මේ දක්වා කාලය තුළ නිරෝධායන අවසන් කළ 13,615 දෙනෙකු නිරෝධානයන අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

හසේම නිරෝධායන මධ්‍යස්ථාන 44ක තවත් පුද්ගලයින් 4463 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.



Recommended Articles