විදෙස්ගතව සිට පැමිණි තවත් 6දෙනෙකුට කොවිඩ්-19


තවත් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි.

එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වේ.

ඒ අනුව මෙරටින් හමු වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2995ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles