දිවයිනේ ප්‍ර දේශ රැසකට විසන්ධි වූ විදුලි සැපයුම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර තිබේ. ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම දිවයින පුරාම වාර්තා විය.
විදුලිය ක්‍රමයෙන් යථා තත්ත්වයට
Recommended Articles