විදුලි බිල අඩුකිරිමේ යෝජනාව උපයෝගිතා කොමිෂමට


විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

එම යෝජනාව සලකා බැලීමෙන් අනතුරුව මහජන අදහස්ද විමසා විදුලි බිල අඩු කිරිමේ යෝජනාවන් උපයෝගීතා කොමිෂම විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ වසරේ මේ දක්වා අවස්ථා දෙකකදී විදුලි බිල අඩු කර තිබේ. මේ යැවෙන යොජනාවලිය අනුව මේ වසරේදී තෙවැනි වතාවටත් විදුලි බිල අඩු වෙනු ඇත.

 

 

 



Recommended Articles