විදුලි බිල අඩුකිරිම මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ අනුවයි By .. // 2025 ජන 17 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. Facebook Twitter Google+ Recommended Articles