විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ට තොරතුරු ඇතුලත් කළ හැකි දිනය දීර්ඝ කෙරේ


ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 - 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට  තොරතුරු රැස් කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුලත් කිරීමට අවස්ථාව තිබේ. ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇත.



Recommended Articles