වැලිමඩ බැංකුවක 14 කට කොවිඩ්


වැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී    තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය  පවසයි .

මෙහිදී  මෙම කාර්යමණ්ඩලයේ 19 දෙනෙක් මෙම පරීක්ෂාවට ලක් කර තිබේ .

බැංකු ශාඛාව තාවකාලිව වසාදැමීමටද පිවරගෙන ඇත.

පාලිත ආරියවංශ



Recommended Articles