කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මෙම මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත.