වැලිකඩ රැඳවියන් 310කගේ PCR පරීක්ෂණ සෘණාත්මකයි


වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත රැඳවියකු හමුවීමත් සමඟම එම බන්ධනාගාරයේ  315 දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණ වලට ලක්කළ අතර ඉන් කිසිවකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

වැලිකඩ බන්ධනගාරයේ රැඳවියෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ව මෙසේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කෙරිණි.

 



Recommended Articles