වැල්ලව පොලිස් වසමේ වාසල එපාර්ට්මන්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට 12/24 දින රාත්‍රි කාලයේදි ටි. 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා වැල්ලව පොලිසිය හා කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් සිදු කරමින් පවති.
මෙම අපරාධයට සම්බන්ධව සැකකරුවන් පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල්
මිලියනයක ත්‍යාග මුදලක් පිරනැමිමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය මහතා තිරණය කර තිබේ.
ඒමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරිමට ශ්‍රි ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.
කොට්ඨාස භාර නිලධාරි කුරුණෑගල - 0718591244
පොලිස් මාධ්‍ය ප්‍රකාශක 0718591882