වැඩි හිටි දිමනාව ලබන 20 දා සිට


අවුරුදු ඉක්මවූ වැඩිහිටියන් වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන රු. 3000ක් වූ වැඩිහිටි දිමනාව එළැමෙන 20 දා සිට ගෙවීම් සිදුකරන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

ඒ් අනුව අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් වෙනුවෙන් වැඩිහිටි දිමනාව ලබන 20 දා සිට තැපැල් කාර්යාල / හා උප තැපැල් කාර්යාල හරහා ලබා ගැනිමට අවස්ථාථා තිබේ.



Recommended Articles