වැඩබලන ජනපති අගමැති රනිල්


වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (1) ව්‍යවස්ථාවට අනුව ජනපතිවරයා මෙම පත්කිරිම සිදුකර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 



Recommended Articles