වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රුවන් ගුණසේකර මහතා පත් කරයි


රුවන් ගුණසේකර මහතා වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත  විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා මෙම තනතුරට පත්කර ඇත.

තල්දුව මහතා නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බව සඳහන් වේ. 



Recommended Articles