වැට් හා දේශීය ආදායම් බදු පනත්කෙටුම්පත් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 10ක්


එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

මෙම පෙත්සම් 10ට අදාළ පිටපත් තමන් වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 



Recommended Articles