වාර්තා වු වැඩිම දෛනික ගණන අද By .. // 2021 මැයි 09 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 927ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,659ක් වේ. Facebook Twitter Google+ Recommended Articles