වසර 50ට පසු ඇදුම රෝගයට නව ප්‍රතිකාරයක් සොයා ගැනේ


ඇදුම රෝගය සඳහා නව ප්‍රතිකාරයක් ලන්ඩනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

වසර 50ට පසු නව ප්‍රතිකාරයක් සොයාගත් පළමු අවස්ථාව මෙය බව එම පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශයට පත් කර ඇත. 

එන්නත් කිරීම හරහා මෙම නව ප්‍රතිකාරය සිදු කරනු ලැබේ. 



Recommended Articles