වසන්තගේ වෙඩික්කරුවන් ආ වාහනය මහමග දමා යති


අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි වැදීමට පැමිණි බව කියන  මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ මාර්ගයක නවතා වෙඩික්කරුවන් ‌පලාගොස් ඇතිබව පොලීසිය පවසයි. වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත. මෙවුන් පැමිණී වාහනය එම ස්ථානයේ දමා වෙනත් වාහනයකින් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

 ඉන්ද්‍රමූර්ති ජයසූරිය

 



Recommended Articles