වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 50 ක් නිදහස් කිරීමට පියවර ගත් බව මහ බැංකු අධිපතිවරයා පවසා සිටියි.
වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ
Recommended Articles