වර්ජනයෙන් දුම්රිය මගිහු අසිරුවේ By .. // 2024 ජුලි 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත්වූහ. වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය අවලංගු කර තිබුණි. Facebook Twitter Google+ Recommended Articles