වර්ජන රැල්ල නැවතත් ? - ග්‍රාමනිලධාරීන් දැඩි තීරණයක


ග්‍රාම නිලධාරීන් හෙට(12දා) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම ඊට සමගාමීව හෙට සහ අනිද්දා(13දා) යන දෙදින තුළ සේවයෙන් ඉවත්වීමටද තීරණය කර ඇත.



Recommended Articles