වරකාපොළ නෙළුම්දෙණියෙන් කොවිඩ් ආසාදිතයෙක්


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් ආසාදිත පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයෙක් වරකාපොළ, නෙළුම්දෙණියෙන් වාර්තා වී තිබේ.

ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු ධනාත්මක වී තිබේ. ආසාදිතයා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකිරීමට නියමිතය.

 



Recommended Articles