වන අලි 05ක් මීනගයා දුම්රියට බිලිවෙයි


ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 05 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරත් සමග දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර, මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයද සීමා කර තිබේ.



Recommended Articles