වගා ළිඳෙන් වතුර ගන්න ගිය ළමයා වගා ළිඳට බිලි


මාමඩුව පොලිස් වසමේ කල්ලිකුලම් ප්‍ර දේශයේ වා ළිඳකට වැටී ළමයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 9ක් වන කල්ලිකුලම් ප්‍ර දේශයේම පදිංචිව සිටි ළමයෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබුණි. 

මියගිය ළමයා ඊයේ උදෑසන වගා ළිඳට ගොස් වතුරු ගැනීමට යාමේදී බාල්දිය ළිඳට වැටී ඇති අතර පසුව එම බාල්දිය ගැනීමට උත්සාහ කිරිමේදි ළිඳට වැටී ජීවිත්කෂ්යට පත්ව අති බවට පරික්ෂණවලදී අණවරණය වී තිබේ.



Recommended Articles