ලෝහාන්ට අද අධිකරණය දුන්න තීන්දුව මෙන්න


අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදා හැර තිබේ. 

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාවක් මත ඔහුව පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. 



Recommended Articles