ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩියි - ඩීසල් රු 12ක්, භූමිතෙල් රු 22ක් පාඩුයි


ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට සංස්ථාව ඩිසල් ලීටරයකින් රුපියල් 12ක් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 22ක් පාඩු ලබන බවත් ඔහු පැවැසීය.

 



Recommended Articles