ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකමක් By .. // 2024 ජුනි 25 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රි ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා කටයුතු පුළුල් කිරිම වෙනුවෙන් ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය පහසුකමක් ලබාදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles